Beauty Fitness Food

උදරයේ මේදය ඉක්මනින් අඩු කරන පානයක්

ආහාර පාලනයකින් සහ විශේෂිත ව්‍යායාම ක්‍රමයන්ගෙන් තොරව සරල පානයක් මගින් උදරයේ මේදය සාර්ථක ලෙස දහනය කර ගන්නා ආකාරය ඔබට පැවසීමටයි මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ.

අවශ්‍ය වන ද්‍රව්‍ය

බේකින් සෝඩා තේ හැන්දක්
ඇලප් විනාකිරි තේ හැන්දක්
උණු ජලය කෝප්පයක්
ලෙමන් යුෂ තේ හැන්දක්

සාදා ගන්නා ආකාරය

ප්‍රථමයෙන් උණු ජලය කෝප්පයට බේකින් සෝඩා, ඇපල් විනාකිරි සහ ලෙමන් යුෂ එක් කරන්න.
මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පානය සකස් කර ගන්න.
මේදය දහනය කරන මෙම පානය උදෑසන ආහාර වේල හෝ රාත්‍රී ආහාර වේල ලබා ගැනීමෙන් පසුව පානය කරන්න.
ලෙමන් විටමින් C වලින් පොහොසත් වන අතර ශරීරයේ ප්‍රතිශක්තීකරණ ගැටළු ඇත්නම් ඒ හා සටන් වැදීම සිදු කරන අතර උදර ප්‍රදේශයේ මේදය ද දහනය කරනවා. ඇපල් විනාකිරි තුල අන්තර්ගත වන “acetic” අම්ලය මගින් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර පීඩනය නිසි ලෙස නියාමනය කරන අතර මේදය දහනයට ද උපකාර කරනවා. මෙම පානය සඳහා භාවිතා කරන තවත් වැදගත් අමුද්‍රව්‍යක් වන බේකින් සෝඩා මගින් සිදු කරන්නේ. ශරීරයේ ආම්ලිකතාවය නිසි ලෙස පාලනය කර ශරීරයේ pH අගය නියාමනය කර ශරීරයේ මේදය දහනය සඳහා උපකාර කිරීමයි.