Food

දියවැඩියාවෙන් මිදීමට ආහාර ගතයුතු හොඳම විදිය මෙන්න – කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වින්ධ්‍යා වෙල්ලාල

දියවැඩියාව සහ ආහාර ගැනීම පිළිබඳව අද සමාජයේ බොහෝ දෙනෙකුට නිසි අවබෝධයක් නැත. බොහෝ දෙනා මිත්‍යා මතවල එල්බ සිටිති.
ආහාර ගැනීමේ වේලාවන්, ගත යුතු ප්‍රමාණයන් මෙන්ම ආහාර වර්ග පිළිබඳවද බොහෝ අය දැනුවත් බවෙන් අඩුය. මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව සහ අන්තරාසර්ග ඒකකයේ ජේ්‍යෂ්ට ලේඛකාධිකාරී වෛද්‍ය වින්ද්‍යා වෙල්ලාල මහත්මිය අප වෙත සුවිශේෂී පැහැදිලි කිරීමක් කළාය.
ඇය විසින් දියවැඩියා රෝගීන් ආහාර ගත යුතු ආකාරය පිළිබඳව කළ පැහැදිළි කිරීම පහතින් දැක්වෙනවා.