Health Guide

මාස්ක් එකක් පළඳින නිවැරදි ක්‍රමය මෙන්න

Surgical Masks පැලදීම ගැන සෑහෙන්න වැරදි මත FB posts වල මේ දවස් වල තියෙනවා. ශ්වසන රෝගියෙක් තමන්ගෙන් අනිත් අයට රෝගය බෝවීම වැලක්වීම සදහා පැලදුවත්, නිරෝගී කෙනෙක් රෝගයකින් ආරක්ෂා වීම සදහා පැලදුවත්, මේ හැම අවස්ථාවකදීම mask එකේ සුදු පැත්ත පළදින්න ඕන ඇතුල් පැත්තට.වර්ණවත් පැත්ත එලියට.එයයි නිවැරදි ක්‍රමය. සුදු පැහැති ස්ථරයෙන් සිදු කරන්නේ තමන්ගේ කෙල සහ ශ්‍රාවයන් අවෂශෝනය කර ගැනීමයි. නිල් හෝ වෙනත් වර්ණයකින් යුතු ස්තරය විකර්ෂකයක් ලෙස ක්‍රියා කරමින් බාහිරෙන් ශ්‍රාවයන් ඇතුළු වීම වලකනු ලබනවා.

When wearing a surgical mask, ensure that:
The mask fits snugly over the face.
The colored side of the mask faces outwards, with the metallic strip uppermost.
The strings or elastic bands are positioned properly to keep the mask firmly in place.
The mask covers the nose, mouth, and chin.
The metallic strip molds to the bridge of the nose.

වෛද්‍ය ඩිලාන් මැටිවලකුඹුර මහතා තැබූ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි