News

නිරෝගා.. මාසික සඟරාවක් ලෙසින්

දැනට වසරකට වැඩි කාලයක් තිස්සේ සුවපත් හෙටක් යහපත් රටක් වෙනුවෙන් දිනෙන් දින නැවුම් සෞඛ්‍ය තොරතුරු ගෙන ආ නිරෝගා වෙබ් අඩවිය තවත් ඉදිරි පියවරක් තැබීමට සුදානම් වෙනවා.

ඒ නිරෝගා නමින් මාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම. ඒ සඳහා දිවයිනේ සිටින ඉතාමත් ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමක් තම දායකත්වය සපයනවා.

සැප්තැම්බර් මස මුල් සතියේ පටන් ඔබට මේ සඟරාව ලඟම පොත්හලෙන්, පුවත්පත් අලෙවි නියෝජිතගෙන් මිලදී ගත හැකිවේවි.

ඊට අමතරව ඔබට මාසිකව තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගැනීමට ද හැකියාව පවතිනවා. ඒ සඳහා වැඩි විස්තර 0117092424 දුරකතනයට අමතා හෝ nirogatv@gmail.com වෙත ඊමේල් පණිවුඩයක් එවීමෙන් ලබා ගත හැකියි.

වීඩියෝව මෙතනින්

නිරෝගා මාසික සෞඛ්‍ය සඟරාව Niroga Magazine

niroga from september

Gepostet von Niroga am Dienstag, 27. August 2019