Beauty Health News

මේ දිනවල සමේ රෝග අවදානමක් ඇත්තේ ඇයිදැයි දන්නවාද ?

මේ දිනවල පවතින අධික ශීතකාලගුණ තත්ත්වය හේතුවෙන් සමේ රෝග බහුල වීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරනවා. බොහෝ විට සම වියලීම මෙන්ම දද කුෂ්ට වැනි සමේ ආසාධන හට ගත හැකි බව තමයි වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ. මේ සඳහා මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිත කිරීම සුදුසු අතර, වඩාත් වැඩි අසාදන අවස්ථාවක දී සමේ රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වීම වඩාත් සුදුසු වනවා.